බීජාංකුරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (සත්ව.) ශුක්‍රාණුව සහ ආර්තවාණුව සංයෝගවීමෙන් සෑදෙන කලලය.
2. බීජ කලලයෙහි තිබෙන අංකුරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. embryo
2. n. plumula
3. Bot. plumule