ශුක්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පුරුෂ ශරීරයෙහි ප්‍රජනන අවයවවල හටගන්නා ජීවාණු අඩංගු තරල ; පුරුෂ ධාතුව.
2. සිකුරු ග්‍රහයා සහ ග්‍රහ දෙවියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරුෂ ධාතු (සං. ශුක්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. semen
2. st. venus