ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2115

semi

1. prefix. අඩ
2. prefix. අර්ධ

semi-abstract

අර්ධ අමූර්ත

semi-amplexicaul

අර්ධාලිංගික

semi-apospory

අර්ධ-නිර්බීජාණුකතාව

semi-aquatic

අර්ධ-ජලජ

semi-automatic

අර්ධ-ස්වයංක්‍රීය

semi-automatics

අර්ධ ස්වයං ක්‍රියාකර

semi-averages

අරධ මධ්‍යක

semi-axis

1. අර්ධ-අක්ෂය
2. අර්ධාක්ෂය

semi-beam

කැන්ටිලීවරය

semi-cell

අර්ධ සෛලය

semi-chord

අර්ධ ජ්‍යාය

semi-circle

1. අඩ කවය
2. අර්ධ වෘත්තය
3. අර්ධ-වෘත්තය
4. අර්ධවෘත්තය

semi-classical

අර්ධ පෞරාණික

semi-conductor

1. අර්ධ සන්නායකය
2. අඩ සන්නායකය

semi-consciousness

අර්ධ සංඥතාව

semi-conservative

අර්ධ සංරක්ෂක

semi-cordate

අර්ධ-හෘදාකාර

semi-definite

1. අර්ධනිශ්වතය
2. අර්ධනිශ්වත

semi-desert

අර්ධ කාන්තාරය

semi-detached

එක පැත්තකින් පමණක් තව ගෙයකට යාව තනන ලද

semi-diameter

1. අර්ධ-විෂ්කම්භය
2. අර්ධවිෂ්කම්භය

semi-diurnal

1. අර්ධ දෛනික
2. අර්ධදෛනික

semi-dominance

අර්ධ-ප්‍රමුඛතාව