අර්ධ වෘත්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. විශ්කම්භයකින් බෙදන ලද වෘත්තයක අරය හෝ එහි පරිධියෙන් අර්ධය (=semi- circle).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයsemi-circleසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 165 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 362 ← අර්ධ විෂ්කම්භය අර්ධ වෘර්තය →