සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 362

අර්ධ වාර්ෂික

1. Mat. biannual
2. Oth. half-yearly
3. Mat. semiannual
4. bi-annual

අර්ධ වාර්ෂිකය

bi-annual

අර්ධ වාර්ෂිකව

Acc. half-yearly

අර්ධ විලීන ද්‍රව්‍යය

Art. frit

අර්ධ විලීන දිස්නය

frit

අර්ධ විෂම අංශ පුච්ඡ

hemi-heterocercal

අර්ධ විෂමාංශපුච්ඡ

hemi-heterocercal

අර්ධ වෘත්තය

semi-circle

අර්ධ වෘර්තය

half-circle

අර්ධ ශිරස්

semivertical

අර්ධ ශුෂ්ක

a. subtropical

අර්ධ සංඥ

Psy. semiconscious

අර්ධ සංඥතාව

semi-consciousness

අර්ධ සංරක්ෂක

semi-conservative

අර්ධ සන්නායකය

1. Phy. semiconductor
2. semi-conductor

අර්ධ ස්වයං ක්‍රියාකර

semi-automatics

අර්ධ ස්වරය

semi-vowel

අර්ධ සාමුද්‍ර

meropelagic

අර්ධ සිලින්ඩරාකාර

1. hemicylindrical
2. Bot. semicylindrical
3. Bot. semiterete

අර්ධ සෙලියුලෝස්

hemicellulose

අර්ධ සෛලය

semi-cell

අර්ධ හාරය

half-chain

අර්ධ-අක්ෂය

semi-axis

අර්ධ-අධිභිත

semiequitant