ආත්මාර්ථකාමීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. තමාගේ ම යහපත හෙවත් අභිවෘද්ධිය කැමති; තමාගේ ම ලාභය සලකන.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයවි. තමාගේ අභිවෘද්ධියට කැමතිසිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. a. egoistic2. a. selfishසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 215 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 34 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 515 ← ආත්මාර්ථකාමියා ආත්මාර්ථකාමී නොවන →