සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 515

ආත්මානුකම්පාව

n. self-pity

ආත්මානුනීත

self-induced

ආත්මාපේක්ෂ

self-regarding

ආත්මාභිමානය

self-esteem

ආත්මාභිමානියා

n. egotist

ආත්මාරක්ෂාව

1. n. self-defence
2. n. self-defense
3. n. self-preservation

ආත්මාර්ථ වාදය

Psy. egoism

ආත්මාර්ථකාමය

Log. selfishness

ආත්මාර්ථකාමි

a. selfish

ආත්මාර්ථකාමියා

n. egoist

ආත්මාර්ථකාමී

1. a. egoistic
2. a. selfish

ආත්මාර්ථකාමී නොවන

a. unselfish

ආත්මාර්ථකාමීව හැසිරෙනවා

vt. trespass

ආත්මාර්ථය

1. n. self
2. Soc. self-interest
3. n. selfishness

ආත්මාර්ථය පමණක් පැතීම

n. egocentric

ආත්මාර්ථයම සොයන

a. self-seeking

ආත්මාරූපී

Law. objective

ආත්මාලය

Soc. self-love

ආත්මාවමානනය

Psy. self-abasement

ආත්මාවමානය

Soc. self-abasement

ආත්මාවලම්බනය

n. self-reliance

ආත්මිකාමිතාව

narcissism

ආත්මීය

1. a. intimate
2. Log. subjective

ආත්මීයවාදය

Soc. subjectivism