සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 514

ආත්මපරිත්‍යාගය

1. n. self-denial
2. n. self-sacrifice

ආත්මපරීක්ෂණය

n. self-examination

ආත්මභාවය

1. n. birth
2. n. incarnation
3. n. personality

ආත්මභීලනය

n. inferiority complex

ආත්මමර්ත්‍යවාදය

Log. mortalism

ආත්මමර්ත්‍යවාදියා

Log. mortalist

ආත්මම්භරිත්වය

n. egotism

ආත්මම්හරිත්වය

Log. egotism

ආත්මය

1. Log. anima
2. n. ego
3. n. psyche
4. n. self
5. n. soul
6. n. spirit

ආත්මය නා

Log. self

ආත්මයට ශරීරයක් සලසනවා

vt. embody

ආත්මරාගය

Aes. narcissism

ආත්මරූපී විෂයබද්ධ

Law. subjective

ආත්මලිඛිතය

Law. holograph

ආත්මවංචනය

n. self-deception

ආත්මවර්ණනාව

n. boast

ආත්මවාදය

subjectivism

ආත්මවිද්‍යානුරූපී

metaphysical

ආත්මවිශ්වාසය

n. aplomb

ආත්මශක්තිය ඇති

a. self-confident

ආත්මසංයමය

1. n. self-command
2. n. self-control

ආත්මහානිය

Law. suicide

ආත්මහීලනය

n. defeatism

ආත්මාධිරෝපණය

Soc. self-assertion