ආත්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් පුද්ගලයකුගේ මරණයේ දී විනාශ නොවී මෙම ලොවින් පරලොවට යන සේ ද, පරලොවින් මෙලොවට එන සේ ද විශ්වාස කරනු ලබන ද්‍රව්‍යමය උත්තරීතර අමරණීය හරය.
2. නා. ජීවාත්මය.
3. නා. තමා, මම යන පුද්ගලයා.
4. නා. පැවැත්ම; ජීවිතය.
5. නා. සිත; මනස.
6. නා. ආවේණික ගුණාංගය; විශේෂ ලක්ෂණය.
7. (ක්‍රිස්ති.) නා. ප්‍රාණය.
8. නා. උත්සාහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. anima
2. n. ego
3. n. psyche
4. n. self
5. n. soul
6. n. spirit