සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 513

ආත්ම සම්පජාන

self-conscious

ආත්ම සම්මානය

Soc. self-esteem

ආත්ම ස්වාමිත්වය

self-mastery

ආත්ම සාක්ෂාත්කරණය

1. Soc. self-realization
2. Log. self-realisation

ආත්ම-සංරක්ෂණය

self-conservation

ආත්මක්ලමථය

n. mortification

ආත්මක්ලමථානුයෝගය

n. austerity

ආත්මකේන්ද්‍රික

ego-centric

ආත්මගත

a. subjective

ආත්මගත භාෂණය

1. n. monologue
2. soliloque

ආත්මගතය

1. Aes. monologue
2. Aes. soliloquy

ආත්මගෞරවය

n. self-respect

ආත්මගෞරවය කෙලෙසන

a. degrading

ආත්මඝාත ප්‍රමතිය

Law. suicide pact

ආත්මඝාතක

Soc. suicidal

ආත්මඝාතනය

Log. suicide

ආත්මඝාතය

Law. suicide

ආත්මචරිතකථනය

n. autobiography

ආත්මචරිතය

n. autobiography

ආත්මඥානය

n. self-knowledge

ආත්මතෘප්ත

a. smug

ආත්මදමනය

1. n. discipline
2. n. self-command
3. n. self-control
4. self-restrain

ආත්මනාශක

a. suicidal

ආත්මනේපද ක්‍රියාව

n. deponent