ජීවිතාරක්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජීවිත + ආරක්ෂාව]
1. නා. ජීවිතයට අනතුරක් විය නොදී රැකීම; ජීවිතයේ ආරක්ෂාව.
2. නා. ජීවිතය පවත්වාගෙන යාම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජීවිතයට අනතුරක් විය නොදී රැකීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. self-defence