සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1658

ජීවිතාරක්ෂාව

n. self-defence

ජීවියක ප්‍රවේණි ද්‍රව්‍ය

n. genome

ජීවියක යුගල නොවූ ක්‍රෝමසෝම

n. genome

ජීවියකුගේ හෝ කොටසක ව්‍යුහයේ නිර්මාණය

morphogenetic

ජීවියා

1. bion
2. biont
3. Psy. organism
4. n. living thing

ජීවී සංඛ්‍යාති

Sta. vital statistics

ජීවී සෛලවලට විෂ වූ

cytotoxic

ජීවීන් හෝ ජීවී අංග ලෙස ක්‍රියාකරන යාන්ත්‍රික ක්‍රම අධ්‍යයනය

n. bionics

ජීවෛකය

energid

ජීහ්ව

1. a. crooked
2. a. lingual
3. a. oblique

ජීහ්වපාදය

Bot. glossopodium

ජීහ්වය

n. tongue

ජීහ්වල

a. lingulate

ජීහ්වා

n. lingual

ජීහ්වාකාර

Bot. lingulate

ජීහ්වාබද්ධය

Psy. aphthongia

ජුං සම්බන්ධ

a. jungian

ජුංකරුව

Eco. junkers

ජුංගියානු

a. jungian

ජුංතාව

Eco. junta

ජුගුප්සාජනක

1. Aes. nauseating
2. repugnant

ජුගුප්සාත්මක

Soc. averse

ජුගුප්සාව

1. abhorrence
2. Soc. aversion
3. n. disgust
4. n. dislike
5. Aes. nausea
6. Soc. repulsion

ජුගුප්සාව උපදවන දේ

n. anathema