ජුගුප්සාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිළිකුල, අප්‍රිය භාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළිකුල; අප්‍රියභාවය (පා. ජිගුච්ඡා සං. ජුගුප්සා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. abhorrence
2. Soc. aversion
3. n. disgust
4. n. dislike
5. Aes. nausea
6. Soc. repulsion