සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1659

ජුගුප්සිත

a. repulsive

ජුගුස්සාව

disgust

ජුජුබ්ස්

n. jujube

ජුන්තාව

Soc. junta

ජුබිලිය

1. n. jubilation
2. n. jubilee

ජුරාසික

Bot. jurassic

ජුරාසික් යුගයේ පිහාටු දත් හා වලිගයක් ඇති සතෙක්

n. archaeopteryx

ජුලියස් සීසර් විසින් නිර්මාණය කළ කැලැන්ඩරය

n. julian calendar

ජුලියස් සීසර්ට සම්බන්ධ

a. julian

ජූ

int. ah

ජූජාවිධිමයි

Soc. ritualistic

ජූනි මාසය

n. june

ජූරි මංඩපය

1. Law. jury box
2. jury-box

ජූරි විභාගය

n. inquest

ජූරි සභාව

n. jury

ජූරි සභාවෙහි සභිකයා

1. n. juror
2. n. juryman

ජූරි සභාවේ ප්‍රධානයා

n. foreman

ජූරි සභාවේ ප්‍රධානියා

n. forewoman

ජූරි සභිකයන් අයුතු ලෙස පෙළඹවීම

embracery

ජූරිය

Soc. jury

ජූරිසභාව

Law. jury

ජූරිසභාවේ නම් වට්ටෝරුව

n. panel

ජූරිසභිකයන් පෙළඹවීම

Law. embracery

ජූරිසභිකයා

1. Law. juror
2. Law. juryman