ජුබිලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැදගත් ආයතනයකට හෝ සිද්ධියකට වසර 25 ක්, 50 ක් හෝ 60 ක් ආදි වශයෙන් පිරීමේ උලෙළ; රජත, ස්වර්ණ හෝ වජ්‍ර ජයන්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jubilation
2. n. jubilee