සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1657

ජීවාත්මක ක්‍රමවේදය

bioassay

ජීවාත්මය

Soc. vitality

ජීවාත්මවාදය

Soc. vitalism

ජීවාත්මීය

Soc. vitalistic

ජීවාන්තක

n. nitrogen

ජීවාරෝපණය

animation

ජීවාශ්ම

fossil

ජීවාශ්මභූත

fossilization

ජීවාශ්මය

fossil

ජීවාශ්මීභවනය

fossilisation

ජීවි

1. n. life
2. a. living
3. Psy. organismal
4. Psy. organismic

ජීවි සංඛ්‍යාති

biostatistics

ජීවිකා

1. n. livelihood
2. n. occupation

ජීවිකා වෘත්තිය

1. n. livelihood
2. n. occupation

ජීවිකාව

1. n. livelihood
2. n. occupation

ජීවිත ආරක්ෂණය

n. life insurance

ජීවිත කතාව

n. biography

ජීවිත කථාව

n. biography

ජීවිත රක්ෂණය

1. n. self-defence
2. Eco. life assurance

ජීවිතය ගැන කලකිරුණු

a. world-weary

ජීවිතයට අත්‍යවශ්‍ය දෙය

n. lifeblood

ජීවිතයට සම්බන්ධ

biotic

ජීවිතයේ පැවැත්මට ආහාර අවශ්‍ය

macro-biotic

ජීවිතාරක්ෂක බෝට්ටුව

lifeboat