සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1656

ජීවයේ භෞතික පදනම

n. protoplasm

ජීවයෝග්‍ය

biotic

ජීවර්තු විද්‍යාව

1. Bot. phenology
2. Bot. phenomenology

ජීවව්‍යාප්ති විද්‍යාව

chorology

ජීවවාදය

1. n. animism
2. n. vitalism

ජීවවිද්‍යා කරණය

Psy. biologism

ජීවවිද්‍යාඥයා

n. biologist

ජීවවිද්‍යාව

Psy. biology

ජීවස්ථ

in-vivo

ජීව්හ

n. tongue

ජීව්‍ය

Soc. viable

ජීව්‍යතාව

Bot. viability

ජීවාංගය

liveware

ජීවාංගයා

Bot. zooid

ජීවාංගාලය

zooecium

ජීවාජ්ජනක

Psy. biogenetic

ජීවාජ්ජනනය

1. Psy. biogenesis
2. biogeny

ජීවාණු

n. germ

ජීවාණු හරණය

sterilization

ජීවාණුව

n. germ

ජීවාණුහරණය

sterilization

ජීවාණුහරණය කරනවා

sterilize

ජීවාණුහෘත

sterilized

ජීවාත්ම වාදය

Bot. vitalism