ජීවාණුහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රෝගයන්ට හේතුකාරක වන ජීවාණුවන් හෝ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම; වන්ධ්‍යකරණය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෝගයකට හේතුකාරක වන ජීවාණු හෝ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

sterilization