ජීවාණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජීව + අණුව]
1. (පාරිභා.) නා. රෝග බෝ කරන ක්ෂුද්‍ර බීජය.
2. නා. කාබනික ද්‍රව්‍යයන්ගෙන් ඉතාම කුඩා ඒකකය; සෛලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෝග බෝ කරන ක්ෂුද්‍රබීජය; විෂබීජය/ කාබනික ද්‍රව්‍යයන්ගේ ඉතා කුඩා ම ඒකකය; සෛලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. germ