ජීව

jīva

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආත්මය; ජීවිතය; ප්‍රාණය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ප්‍රාණය, පණ.
√ භු. පාණධාරණෙ, ප්‍රාණධාරණයෙහි, ජීවති, ජීවත්වෙයි.
පු. ආත්මය, සත්වයා, බ්‍රහස්පතියා. (පි. 298)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. life
2. a. live
3. a. vital

Digital Pāḷi Dictionary