බුද්ධදත්ත පාලි අකාරාදිය – 285
ජියා
ඉ. දුන්නේ ලණුව; දුනුදිය.
ජිව්හග්ග
න. දිවග; දිවේ අග.
ජිව්හා
ඉ. දිව.
ජිව්හායතන
න. රස දැනීම පිහිටි තැන.
ජිව්හාවිඤ්ඤාණ
න. රස දැනගන්නා සිත.
ජිව්හින්ද්රිය
න. රස දැනගැනීමේ ඉන්ද්රිය.
ජීමුත
පු. මේඝය; වලාකුළ.
ජීයති
(ජී+ය) දිරා යේ; පිරිහේ; මහලු වේ.
ජීයමාන
3. දිරන; දිරමින්.
ජීරක
න. දුරු.
3. අහර දිරවන දෙය; දිරවන.
ජීරණ
න. දිරායාම; දිරීම; මහලු වීම.
ජීරති
(ජීර+අ) ගෙවීයයි; දිරයි.
ජීරාපෙති
(ජීර+ණාපෙ) කෑම දිරවයි; කෘශ කරවයි.
ජීරෙති
(ජීර+ණෙ) කෑම දිරවයි; කෘශ කරවයි.
ජීව
පු. ආත්මය; ජීවිතය; ප්රාණය.
ජීවක
3. ජීවත් වන්නා; පු. ගස් වර්ගයක්.
ජීවති
(ජීව+අ) ජීවත් වේ.
ජීවන
න. ජීවත් වීම.
ජීවන්ත
3. ජීවත් වෙන; ජීවත් වෙමින්.
ජීවමාන
3. ජීවත් වෙන; ජීවත් වෙමින්.
ජීවිකා
ඉ. ජීවත් වීම; ජීවිකාව; දිවි පැවැත්මට ගන්න උත්සාහය.
ජීවිත
න. ජීවිතය; ප්රාණය.
ජීවිතක්ඛය
පු. ජීවිත විනාශය; මරණය.
ජීවිතදාන
න. ජීවිතය දීම; නො මරා හැරීම.