ජීයති
jīyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ජී+ය) දිරා යේ; පිරිහේ; මහලු වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. ජර √ භු. වයොහානිම්හි, වසය්ගත වීමෙහි +ති දිරයි. (පි. 298)
Digital Pāḷi Dictionary
- jīyati 1.1 pr diminishes; decreases; gets less; is lost [jīya + ti]
- jīyati 1.2 pr grows old; gets old; ages [jīya + ti]
- jīyati 2.1 pr is defeated; is conquered; suffers loss (in) [jīya + ti]