ජීමූත

jīmūta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැහිකළුව; වලාකුළ; මේඝය.
2. නා.ප්‍ර. කන්ද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මෙඝය, දෙවදාලිය. (පි. 298)

Digital Pāḷi Dictionary