ජීවන

jīvana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජීවත්වීම පිළිබඳ; ජීවිතය හා බැඳුණු; පැවැත්ම පිළිබඳ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජීවත් වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ජීවත්වන, පණඇති, ජීවිකාව. (පි. 298)

Digital Pāḷi Dictionary