ජීරක
jīraka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දිරවීම සිදු කරන; දිරවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දුරු.
3. අහර දිරවන දෙය; දිරවන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දුරු, දෙදුරු. (පි. 298)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. digestive
Digital Pāḷi Dictionary
- jīraka nt [√jīr + aka]