ජීවමාන

jīvamāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජීවය ඇත්තා වූ; ජීවත් ව සිටින.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ජීවත් ව සිටින; ධරමාන (පා. ජීවමාන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ජීවත් වෙන; ජීවත් වෙමින්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. existing
2. n. living

Digital Pāḷi Dictionary