ජීවම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මන්ත්‍රයක් නියමිත වාර ගණනක් ජප කිරීම; මැතිරීම.
2. නා. හූනියම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc.n. spell