ජීවිකා
jīvikā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ජීවත් වීම; ජීවිකාව; දිවි පැවැත්මට ගන්න උත්සාහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ජීවිකාව, ජීවිකාවෘත්තිය, දිවිරැකීම, ජීවත්වීම. (පි. 298)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. livelihood
2. n. occupation
Digital Pāḷi Dictionary
- jīvikā fem livelihood; way of life [√jīv + ikā]