බුද්ධදත්ත පාලි අකාරාදිය – 286
ජීවිතපරියොසාන
න. අවසන් කාලය; ජීවිතයේ කෙළවර.
ජීවිතමද
පු. ජීවිතය නිසා හටගන්නා මානය.
ජීවිතවුත්ති
ඉ. ජීවත් වීම සඳහා කරන දෙය; ජීවිකාව; දිවි පැවැත්ම.
ජීවිතසංඛය
පු. ජීවිතය ගෙවී යාම; මරණය.
ජීවිත්වා
පූ.ක්රි. ජීවත් වී.
ජීවිතාසා
ඉ. ජීවිතයට ආශාව.
ජීවිතින්ද්රිය
න. ජීවත් වීමේ ශක්තිය; ජීවය.
ජීවිතුං
නි. ජීවත් වන්ට.
ජීවී
3. ජීවත් වන්නා; ජීවිත ඇත්තා; ප්රාණියා; සත්වයා.
ජුණ්හ
3. ආලෝකය ඇති.
ජුණ්හපක්ඛ
පු. ශුක්ල පක්ෂය; හඳ ඇති පසළොස් දවස.
ජුණ්හා
ඉ. සඳරැස; හඳ එළිය.
ජුති
ඉ. ආලෝකය; බැබළීම.
ජුතික
3. බැබළීම හෝ එළිය ඇති.
ජුතින්ධර
3. ආලෝකවත්; ප්රභාවත්.
ජුතිමන්තු
3. ආලෝකය ඇති.
ජුහති
(හු+අ) පූජා කෙරේ; යාග කෙරේ.
ජුහන
න. දීම; යාග කිරීම.
ජුහිත්වා
පූ.ක්රි. යාග කොට.
ජූත
න. සූදු කෙළීම; සූදුව.
ජූතකාර
පු. සූදු කෙළින්නා.
ජෙ
නි. පහත් ස්ත්රීන්ට ආමන්ත්රණයට යොදන නිපාතයක්.
ජෙගුච්ඡ
3. පිළිකුල් කටයුතු.
ජෙගුච්ඡි
3. පිළිකුල් කරන්නා.