ජුණ්හ

juṇha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එළිය ඇති; ආලෝකය තිබෙන; (සඳ) එළියෙන් පිරෙන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආලෝකය ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දීත්තියං, බැබලීමෙහි, ජුණ්හාති, බබලයි.
පු. සඳරැස, සඳරැසින්යුත් රාත්‍රිය. (පි. 298)

Digital Pāḷi Dictionary