ජුණ්හ පක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) අමාවකින් අනතුරු ව එන සඳ මෝරන කාල පරිච්ඡේදය; පුර පක්ෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සඳ එළිය වැඩෙන පසළොස් දවස