බුද්ධදත්ත පාලි අකාරාදිය – 287

ජෙට්ඨ

3. දෙටු; ප්‍රධාන; වැඩිමහල්ලා; වැඩිමහලු.

ජෙට්ඨක

3. දෙටු; ප්‍රධාන; වැඩිමහල්ලා; වැඩිමහලු.

ජෙට්ඨභගිනී

ඉ. අක්කා; වැඩිමහලු සොහොයුරිය.

ජෙට්ඨභාතික

පු. දෙටු සොහොයුරා.

ජෙට්ඨභාතු

පු. දෙටු සොහොයුරා.

ජෙට්ඨමාස

පු. පොසොන් මස.

ජෙට්ඨාපචායන

න. වැඩිමහල්ලන්ට ගෞරව කිරීම.

ජෙතබ්බ

3. දිනිය යුතු; බලා ගතයුතු; යටත් කළ යුතු.

ජෙත්වා

පූ.ක්‍රි. දිනා.

ජෙති

(ජි+ණෙ) ජයගනී; දිනයි.

ජෙය්‍ය

3. දිනිය යුතු; බලා ගතයුතු; යටත් කළ යුතු.

ජොතක

3. ප්‍රකාශ කරන; බබුළුවන; බබුළුවන්නා.

ජොතති

(ජුත+අ) ප්‍රකට වේ; බබළයි.

ජොතන

ඉ. ප්‍රකට කිරීම.
ඉ. බැබළවීම.

ජොතනා

ඉ. ප්‍රකට කිරීම; බැබළවීම.

ජොති

ඉ. එළිය; බැබළීම.
න. තාරකාව.
පු. ගින්න.

ජොතිපාසාණ

පු. ගිනි ඉපදවිය හැකි ගල් වර්ගයක්.

ජොතිසත්ථ

න. තාරකා ශාස්ත්‍රය.

ජොතෙත්වා

පූ.ක්‍රි. බබුළුවා.

ජොතෙති

(ජුත+ණෙ) බබුළුවයි; හෙළිකරයි.

ජොතෙතුං

නි. බබුළුවන්ට.

ජොතෙන්ත

3. බබුළුවන.

ඣත්වා

පූ.ක්‍රි. දවා; පුලුස්සා.

ඣල්ලිකා

ඉ. රැහැය්යා; සීරු.