බුද්ධදත්ත පාලි අකාරාදිය – 288

ඣස

පු. මත්ස්‍යයා.

ඣාන

න. කල්පනා කිරීම; ධ්‍යානය; සිත එකඟ කිරීමෙන් ලැබෙන ප්‍රථමාදි ධ්‍යාන සතර.

ඣානඞ්ග

පු. ධ්‍යානයෙහි ඇතුලත් චෛතසික කොටස්.

ඣානරත

3. ධ්‍යානයෙහි ඇළුණු.

ඣානවිමොක්ඛ

පු. ධ්‍යානය මුල්කොට ලබන නිදහස.

ඣානික

3. ධ්‍යානයට අයත්.

ඣාපක

3. දවන; දවන්නා.

ඣාපන

න. දැවීම.

ඣාපිත

3. දවන ලද; දැවූ.

ඣාපීයති

(ඣප+ඊ+ය) දවනු ලැබේ.

ඣාපෙත්වා

පූ.ක්‍රි. දවා.

ඣාපෙති

(ඣප+ණෙ) දවයි; පුලුස්සයි.

ඣාපෙතුං

නි. දවන්ට.

ඣාම

3. දැවුණු; පිළිස්සුණු.

ඣාමකභත්ත

න. දංකුඩ; පිළිස්සුණු බත.

ඣායක

3. ධ්‍යාන වඩන්නා.

ඣායති

(ඣා+ය) දැවේ; පිළිස්සේ; (ඣෙ+අ) ධ්‍යාන වඩයි; නැවත නැවත සිතා බලයි; විතර්ක කරයි.

ඣායන

න. දැවීම; නැවත නැවත සිතීම.

ඣායිත්වා

පූ.ක්‍රි. කල්පනාකොට; ‍දාගොස්; සිත මෙහෙයා.

ඣායිතුං

නි. ධ්‍යාන කරන්ට; නැවත නැවත සිතන්ට.

ඣායී

3. ධ්‍යාන වඩන්නා; සිතා බලන්නා.

ඤත්ත

න. දැනගත් දෙය.

ඤත්ති

ඉ. දැනුම් දීම; ප්‍රකාශය.

ඤත්වා

පූ.ක්‍රි. දැනගෙන.