ඣාන

jhāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කල්පනා කිරීම; ධ්‍යානය; සිත එකඟ කිරීමෙන් ලැබෙන ප්‍රථමාදි ධ්‍යාන සතර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ධ්‍යානය, චින්තාව, ධ්‍යානවැඩීම. (පි. 299)

Digital Pāḷi Dictionary