ඣායති

jhāyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ඣා+ය) දැවේ; පිළිස්සේ; (ඣෙ+අ) ධ්‍යාන වඩයි; නැවත නැවත සිතා බලයි; විතර්ක කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. සිතයි, ඣා බලනු. (පි. 300)

Digital Pāḷi Dictionary