ජීවාත්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ජීව + ආත්මය]
නා. (වේදාන්ත දර්ශනයෙහි සඳහන්) පුද්ගල ආත්මයක ඉඳුරන් ඇසුරු කොට ශබ්දා දි රස විදුනා ජීවය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. vitality
[ජීව + ආත්මය]
නා. (වේදාන්ත දර්ශනයෙහි සඳහන්) පුද්ගල ආත්මයක ඉඳුරන් ඇසුරු කොට ශබ්දා දි රස විදුනා ජීවය.
Soc. vitality