ජීවාත්මක වාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අචේතනික සචේතනික වස්තු කෙරෙහි ජීවාත්මය ඇතැයි සැලකීම.
2. නා. සත්ත්ව ජීවීතයේ පැවැත්ම අද්රව්යමය ආත්මයකින් හට ගනී යැයි යන මතය.
3. නා. හුදු භෞතික වූ හෝ රසායනික වූ හෝ බලවේගයක් නොව, අන්යතර නියාම ධර්ම ජීවීන්ගේ හට ගැන්ම කෙරෙහි බලපෑ හැකි ය යන මතය.