ජීවියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රාණය ඇත්තා; ප්‍රාණියා; සත්ත්වයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bion
2. biont
3. Psy. organism
4. n. living thing