ස්වානුභූතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ස්ව + අනුභූතිය]
නා. තමන් ම පෞද්ගලික ව ලබන වින්දනය ; තම අත්දැකීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තම අත්දැකීම (සං. ස්වානුභූති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

self-enjoyment