භාවනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සිත විසිර යා නොදී එක් අරමුණක පැවැත්වීම ; කසිණාදි යම්කිසි අරමුණක සිත පිහිටුවාගෙන විසීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිත විසිර යා නොදී එක් අරමුණක පවත්වා ගැනීම (පා. භාවනා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. contemplation
2. n. meditation
3. n. musing
4. self-communion