ධ්‍යානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භාවනාවෙන් ලබන දැඩි චෛතසික ඒකාග්‍රතාව; කිසියම් අරමුණක සිත යෙදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භාවනාවෙන් ලබන සිතේ දැඩි එකඟ බව; දැහැන (සං. ධ්‍යාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. absorption
2. n. contemplation
3. n. meditation
4. Aes. muse
5. n. musing
6. n. reverie
7. self-communion
8. n. trance