සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2093

ධ්වනිවිද්‍යාඥයා

n. acoustician

ධ්වනිවිද්‍යාව

n. acoustics

ධ්වනීක්ෂය

Psy. phonoscope

ධ්වානික

Mat. acoustical

ධ්‍යාන සුවය

n. ecstasy

ධ්‍යානය

1. n. absorption
2. n. contemplation
3. n. meditation
4. Aes. muse
5. n. musing
6. n. reverie
7. self-communion
8. n. trance

ධ්‍යානයෙහි ඇලුණු

a. meditative

ධ්‍යානශ්‍රීලී

a. contemplative

ධ්‍යානශීලී

contemplative

ධ්‍යානසුඛය

Log. ecstasy

ධ්‍රවණකාරකය

Civ. polarizer

ධ්‍රවණශීලතාව

polarizability

ධ්‍රැව

Sur. poles

ධ්‍රැව තරුව

1. n. lodestar
2. Sur. polaris

ධ්‍රැව තාරකාව

n. pole star

ධ්‍රැව රේඛාව

n. axis

ධ්‍රැව වෘත්තය

Geo. polar circle

ධ්‍රැවක

Mat. polar

ධ්‍රැවකය

1. n. chorus
2. Phy. polariser
3. Che. polarizer

ධ්‍රැවණ

1. Che. polarising
2. Che. polarizing
3. polarzing

ධ්‍රැවණකාරකය

Che. polariser

ධ්‍රැවණමානය

Phy. polarimeter

ධ්‍රැවණමිතිය

1. Che. polarimetry
2. Che. polariscopy

ධ්‍රැවණය

1. Phy. polarisation
2. Mat. polarization
3. polarography