ධ්රැව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වෙනස් නොවන; නිත්ය; ස්ථිර.
2. වි. පෘථිවියේ හෝ ග්රහ ලෝකයක හෝ ධ්රැව ප්රදේශ හා සම්බන්ධ.
1. නා. පෘථිවියේ හෝ ග්රහ ලෝකයක හෝ අක්ෂයේ උතුරු දකුණු කෙළවර පිහිටි ලක්ෂ්ය.
2. නා. චුම්බකය මෙන් ආකර්ෂණ බලය හෝ විකර්ෂණ බලය එක් රැස් වුණු ලක්ෂ්ය දෙකින් එකක්; විද්යුත් අග්රයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Sur. poles