සලාකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උල ; කූර ; කුඩනනය.
2. ලියූ කුසපත ; සීට්ටුව.
3. හිමි කොටස ; හිමි ප්රමාණය.
4. සලාකයට ලැබෙන ද්රව්ය ප්රමාණය.
5. සීට්ටු දානය ; සලාක දානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පංගුව/ වෙන් කළ කොටස; ප්රමාණය/ උල; කූර/ කැමැත්ත දැනගැනීම පිණිස භාවිත කරන සීට්ටු, තුණ්ඩු ආදිය (පා. සලාක සං. ශලාකා)