ගර්භය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දරු බොක්ක; ගර්භාශය; මවුකුස.
2. නා. ඇතුළ; අභ්යන්තරය.
3. නා. කාමරය; ඕවරකය; නිදන කාමරය.
4. නා. දාගැබක ධාතු නිදන් කිරීමට වෙන් කළ කොටස.
5. නා. ස්තූපයක මැද අර්ධගෝලාකාරාදී හැඩයකින් ඇති කොටස; ගැබ.
6. නා. ගර්භාෂයේ පිළිසිඳ වැඩෙන සත්ත්වයා; කලලරූපය.
7. නා. වලාකුළ; මේඝය.
8. නා. සෛලයක න්යෂ්ටිය.
9. නා. වගුව; චක්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගර්භාශය; මවුකුස/ ගබඩාව; කාමරය/ස්තූපයක බඳ; ස්තූපයක ධාතු නිදන් කළ කොටස/ කලල රූපය/ වලාකුළ; මේඝය (සං. ගර්භ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bowels
2. chamber
3. n. core
4. n. embryo
5. n. fetus
6. n. foetus
7. n. nucleus
8. n. seed
9. n. womb