නරසිංහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මිනිසුන් අතර සිංහයකු වැන්නා; ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා; බුදුහු.
2. නා.ප්‍ර. නර ශ්‍රේෂ්ඨයා; රජ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sphinx