නර
nara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මිනිසා; මනුෂ්යයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මනුෂ්යයා; මිනිසා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මනුෂ්යයා.
√ භු. පාපුණනෙ, පැමිණීමෙහි, නරති, පැමිණෙයි. (පි. 332)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. man
Digital Pāḷi Dictionary
- nara masc man; person