හපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. විකනවා ; දත්වලින් සපනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. bite
2. v. chew
3. v. crunch
4. vt. masticate