පෘෂ්ඨය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශරීරයේ පසු පැත්ත හෝ උඩු පැත්ත ; පිට.
2. යමක බාහිර සීමාව ; මතුපිට ; තලය ; මස්තකය.
3. බාහිර ඝන තට්ටුව ; පිටඝන කටුව.
4. මොල්ලිය ; පොදිය ; නෙරාගිය කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මතුපිට/ බාහිර ඝන තට්ටුව (සං. පෘෂ්ඨ)