පෑගීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පය ගෑම ; පයින් මැඩීම.
2. ආක්‍රමණය ; පීඩාවට පත් වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crushing
2. n. trampling